මෙම මහා සාසනික පිංකම් මාලාව උදෙසා ඔබටත් දායක වීමට අවකාශය සැලසී ඇත.

පහත සඳහන් ගිණුම් අංකයට මුදල් ආධාර බැරකර, ඔබටත්, ඔබ නමින් සිටින්නාවූ පිනට කැමති පිනට උරුමකම් කියන පිරිස් උදෙසා පුණ්‍යානුමෝදනා සිදුකිරීම පහසු කරගැනීමට
පහත සඳහන් තොරතුරු අපවෙත එවීමට කාරුණිකවන්න.

බැංකු ගිණුම් විස්තර

Bank Account Details

පුණ්‍යානුමෝදනා උදෙසා අපවෙත එවියයුතු අනිවාර්යය තොරතුරු

Required details for the Punyanumodanaya

සැ.යු. : හැකිනම් මුදල් ප්‍රේෂණය කිරීමේදී  කුමක් සඳහාද යන්න සඳහන් කරන්න 
උදා :- “Dharma Shalawa” (Please include under remarks)

Temple : +94 715 752025
Email : info@sathipattanaghara.com
WhatsApp : +94 77 168 7888 

ආධාර කිරීමෙන් පසු අපවෙත ලැබිය යුතු ඉහත සඳහන් තොරතුරු Email මාර්ගයෙන් හෝ WhatsApp මාර්ගයෙන් හෝ
පහත පෝරමය (Form) පුරවා Send කරන්න

Please send the above information after completing the donation through email or WhatsApp or by filling the following online form
අන්තර්ජාලය හරහා විස්තර එවීමේ පෝරමය

Online Information Submission Form

සැලකිය යුතුයි

සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානයේ යම් පුණ්‍ය කටයුත්තකට ඔබ යම් මුදල් ආධාරයක් සිදුකරන්නේනම් එය පළමුවෙන් එම පුණ්‍ය කටයුත්ත සඳහා වෙන්කරන අතර, පුණ්‍යකටයුත්ත අවසානයේ ආධාර එකතුවෙන් යම් මුදලක් ඉතිරි වේනම්, ඒවා සත්පට්ඨානඝර භාවනා මධ්‍යස්ථානයේ තවත් පිංකමකට හෝ නඩත්තු කටයුත්තකට යොදවන අතර එසේම මධ්‍යස්ථාන අරමුදලින් සම්බුද්ධ සාසන අභිවෘද්ධිය උදෙසා සිදුකෙරෙන කටයුතු සඳහාම යොදාගැනෙනු ඇත. එයද ප්‍රසාද සිතින් අනුමෝදන් වෙත්වා…

සියලු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා…!!!

තෙරුවන් සරණයි.
අප්‍රමාදීව නිවන් පූර්ණය වන්නට හේතු වාසනා වේවා!